Friday, September 4, 2015

ඩයලොග් 50 පැකේජ් එකෙන් 10GB ට වඩා බාගන්න ක්‍රමයක්

යාලුවනේ....... මම දැක්ක ඩයලොග් 50 පැකේජ් එක ගැන ගොඩක් අය ප්‍රශ්න අහල තියනවා.



මම ඩයලොග් 50 පැකේජ් එකෙන් 10GB ට වඩා බාගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.






1. මුලුන්ම android ෆොනේ එකේ ඩයලොග් සිම් 1 දාල 50 පැකේජ් එක active කරගන්න.

2. ඊට පස්සේ wifi hotspot එකක් හදාගන්න.

3. ඒ හොට්ස්පොට් 1ට ලැප්ටොප් එක මගින් ලොග් වෙන්න.

4. ඔයා ගාව ලැප්ටොප් 2ක් 3ක් නෙමෙයි, තව wifi වලින් සම්බන්ද වෙන්න පුළුවන් device කීපයකින් උනත් connect වෙලා download කෙරුවත් ස්පීඩ් එක බෙදෙන්නේ නෑ. බෙදුනත් 1ම ලැප් එකක බාගත කර හැකි ප්‍රමාණයට වඩා බෑ ගන්න පුළුවන්.

0 comments:

Post a Comment

Copyright © 2014 ComputerTrickz